Help


ලියාපදිංචි වන්නේ කෙසේද:

  • 1. www.docnote.lk හෝ QR code එක scan කර DocNote වෙබ් අඩවියට පිවිසෙන්න.
  • 2. පිටුවේ පහලම ඇති My Account >>Create Account වෙත යන්න.
  • 3. ඔබගේ ජංගම දුරකතන අංකය සදහන් කර Next කරන්න.
  • 4. ඔබගේ ජංගම දුරකතන අංකයට එන තහවුරු කිරීමේ අංකය(Verification) දී ඉදිරියට යන්න.
  • 5. Member details වල අසා ඇති ඔබගේ තොරතුරු සදහන් කර ලියාපදිංචිය සම්පූර්ණ කරන්න.

ලියාපදිංචි වූ අයෙක් වෛද්‍යවරයා චැනල් කරන්නේ කෙසේද :

  • 1. www.docnote.lk හෝ QR code එක scan කර DocNote වෙබ් අඩවියට පිවිසෙන්න.
  • 2. වෛද්‍යවරයාගේ නම/Doctor Name ලෙස සදහන්ව ඇති තැන Any ලෙස ඇති කොටුව මත ක්ලික් කර අවශ්‍ය වෛද්‍යවරයාගේ නම මත ක්ලික් කරන්න.
  • 3. පහල search/සොයන්න ලෙස ඇති තීරුව මත ක්ලික් කරන්න.
  • 4. ඊලගට එන පිටුවේ පහල වෛද්‍යවරයාගේ නම ඉදිරියේ ඇති channel ලෙස සදහන් කොටුව මත ක්ලික් කරන්න.
  • 5. ඊලග පිටුවෙ ඇති session වලින් ඔබට අවශ්‍ය දිනයේ ඔබට අවශ්‍ය චැනලින් සෙන්ටර් එක ඉදිරියේ ඇති Book ලෙස ඇති කොලපාට කොටුව මත ක්ලික් කරන්න.
  • 6. ලියාපදිංචියේදී දුන් ජංගම දුරකතන අංකය ලබා දී SMS මගින් එන ඉලක්කම් 6කින් යුතු අංකය දී ඉදිරියට යන්න.
  • 7. ඊලග පිටුවේ පහල ඇති Make Payment මත ක්ලික් කර ඔබගේ බැංකු කාඩ් පත මගින් ගෙවීම සිදුකර වෛද්‍යවරයා වෙන්කර ගැනීම අවසන් කරන්න.ඒ සමගම ඔබගේ Appointment No එක ඇතුළත් SMS එක ඔබට ලැබෙනු ඈත.
  • 8. තවද ඔබට සියලු විස්තර ඇතුළත් රිසිට් පතක් පෙන්නුම් කරයි.